අඩනිරුවත් මියුසික් වීඩියෝ කලාවෙන් ඔබ්බට ගිය අරුණ පන්විලගේ අලුත්ම එක
category : Other | views : 5621 | Apr 26, 2018 |
ගැහැණිය වෙළෙඳ භාණ්ඩයක් ලෙස යොදා ගන්නා නවතම ලාංකීය මියුසික් වීඩියෝව රැල්ල කලාවක් නොව ව්‍යාපාරයක් ලෙසින් බොහෝ නිර්මාණකරුවන් භාවිතා කරන්න පෙළඹීම රටේම අවාසනාවක්.වීඩියෝවක් නැතුව වුවත් ජනප්‍රිය වන ගීත බිහිවුයේ නැතිද? චමුශ්‍රි ගේ අළුත්ම මියුසික් වීඩියෝවේ අඩනිරුවත නැතත් තරුණියකගේ සරාගී වීඩියෝවක් යොදාගැනීම ගීතයේ තේමාවට නම් ගැලපෙන්නේ නැති බව හොඳින්ම පේන්න තිබෙනවා. බොහෝ දෙනෙක් කතා කළ චමුශ්‍රි ගේ නෑ තරහ මා මියුසික් වීඩියෝව පහතින් නරඹන්න.
Me Adarayai Teledrama - 1250 - 30th January 2019
31-01-2019Me Adarayai Teledrama - 1250 - 30th January 2019
Sillara Samanallu Teledrama - 192 - 30th January 2019
31-01-2019Sillara Samanallu Teledrama - 192 - 30th January 2019
Thamath Adare Nathnam Teledrama - 247 - 30th January 2019
31-01-2019Thamath Adare Nathnam Teledrama - 247 - 30th January 2019
Adarei Man Adarei Teledrama - 824 - 30th January 2019
31-01-2019Adarei Man Adarei Teledrama - 824 - 30th January 2019
Crime Scene Sinhala Teledrama - Episode 56 - 30th January 2019
31-01-2019Crime Scene Sinhala Teledrama - Episode 56 - 30th January 2019